Orgayu Hela Osu and Local Products
Description –
වාජීකරණයි, රසායනයි, ශරීරය පෘෂ්ඨිමත් කරයි.
ශ්වාස, කාස සමනය කරයි. රත් පිත්, ඌෂ්ණාධික රෝග සහ ශ්වේත ප්රදර සදහා ප්රත්යක්ෂයි.
Ingredients –
අළු පුහුල්, ගිතෙල්, මී පැණි, සූකිරි ආදී ඖෂධ
How to use –
මාත්රාව: 5g – 10g දක්වා තේ හැඳි 1-2 ප්රමාණයක් එළකිරි සමඟ භාවිතයට ගන්න.




|
We deliver island-wide. Minimum order value must be LKR 1,000/- (Some orders may take up to 24–72 hrs for delivery).
|
Reviews
There are no reviews yet.